ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Design & Hosting By www.sathyanews.com web team