ඉන්ධන ලබා ගැනීමේ QR ක්‍රමවේදය ඉවත් කරයි

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *