මේ සව්දිය පුරන්න වෙලාවක් නෙමෙයි!
Sport News
ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවසන් තරඟාවලිය අද…
චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දීය කාන්තා
Write Us…!

ඔබේ අදහස් අප සමග බෙදා ගන්න
ඔබගේ අදහස් වලට මෙම වෙබ් අඩවියේ ඉඩක් වෙන් කිරීමට අප අදහස් කලෙමි. ඔබට ලැබෙන අනගී අවස්ථාවෙන් පුංචි ඉඩක් වෙන්කර අපට ලියන්න...... එම සෑම ලිපියක් වෙනුවෙන්ම ඔබට ඉඩක් වෙන්කර දීමට අප සුදානම්. ශ්‍රී ලාංකීය බිමේ පුවත් සත්‍ය ලෙස පල කිරීමට අප මහත් පරිග්රමයක් දරන්නෙමු... ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙන්න ....!
Foreign News
ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කැනේඩියානු පුරවැසියෙකු ඝාතනයට ඉන්දියාව සම්බන්ධ
සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවයි!
ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ,
නාසා ආයතනය පිටසක්වල ජීවින් ගැන අධ්‍යනයට නව පරීක්ෂණ අංශයක් නිර්මාණය කරයි
ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ ඇමරිකානු අහසේ
…..
-
අන්තර්ජාලය ඔස්සේ සජීවි අසභ්‍ය දර්ශන බෙදාහැරි යුවලක් අත්අඩංගුවට…
අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික වීඩියෝ බෙදාහැරිය බව කියන තරුණ යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින්
-
කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඝාතනය කරයි
කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් නිවසක් තුළ සිරකර පහර දෙන බවට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂා
-
යතුරුපැදි හොරකමේ ගිය මවක් සහ පුතෙක් පොලිස් අත්අඩංගුවට…
යතුරුපැදි සොරකම් කිරීමේ යෙදුණු මවක් සහ පුතකු ඇතුළු තිදෙනකු ජා-ඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. සැකකරුවන් විසින්
Crime News ….
-
කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඝාතනය කරයි
කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, පුද්ගලයෙකු
-
මරදාන පොලිස් වසමේ වෙඩි තැබීමකින් අවුරුදු 4ක දැරියක් මිය යයි
අද පස්වරු 03:45ට පමණ මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල
-
දොම්පේ කඩ කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගනියි
දොම්පේ, ගිරිදර ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා
-
මිත්තණිය විසින් තම මිණිපිරිය ඝාතනය කරයි!
කෝපායි පොලිස් වසමට අයත් ලැගුමිහලක වසා ඇති කාමරයක් තුළ තිබී මියගිය දැරියකගේ සිරුරක් පෙරේදා
-
සිංගප්පූරුවේදී තම බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාර වෙයි
සිංගප්පූරුවේ ඊස්ට් කෝස්ට් පාරේ හෝටලයකදී සිය බිරිඳ ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙක් පසුව