අන්දමන් දූපත් අශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්!

අද (29) අලුයම් කාලයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙන බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරනවා.

පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *