ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව එම කොමිෂන් සභාවේ නිල කාලය අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *