ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණයක්!

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *