දූෂණ විරෝධි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

දුෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා.

දුෂණ විරෝධි පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *