සිංගප්පූරුවේ කතානායක සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි!

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතානායක ටෑන් චුවාන් ජින් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *