“සේවක අර්ථසාදක මුදල් කොල්ලකෑම වහාම නැවැත්වූවේ නැත්නම් දැවැන්ත විරෝධතාවයක් දියත් කරනවා”- රංජන් ජයලාල්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට මුවාවී සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම වහා නවතා දැමීමට කටයුතු කළ යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.

ඒ අනුව එසේ නොවුන හොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් එක් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *