දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වටගොඩ සහ තලවකැලේ අතර මෙලෙස දුම්රිය පීලි පැනීමක් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

Design & Hosting By www.sathyanews.com web team