හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද වසා දමයි!

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් අද (05) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීදරන් පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *