වයඹ පළාතේ ගවයන් අතර සීඝ්‍රයෙන් පැතිර යන වෛරසයක් !

වයඹ පළාතේ ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් එම පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීමට නුසුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව චර්ම රෝගයක් පැතිරීම නිසා වයඹ පළාතෙන් ගව ප්‍රවාහනය අත්හිටුවීමටද මීට පෙර තීරණය කර තිබුණා.

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *