දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට මොරටුව එගොඩ උයනෙ හිමි නමක් අත්අඩංගුවට…

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ හිමිනමක් දැරිවියක අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.

මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සදහන්ය.

මේ සම්බන්ධයෙන් දැරියගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *