ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 73 වන වියේ පසු විය.

ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, හසන් මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසේ අද (මැයි 17) සවස 6:00 දක්වා තැන්පත් කර තබන බව ත් සවස 6:15ට මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බව ත් ය.

ටෝනි හසන් හින්දි ගීත ගායනයෙන් ජනාදරයට පත් වූ ගායන ශිල්පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *