අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (මැයි 17) තවදුරට ත් ශක්තිමත් වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වී ඇත.
එහි විකිණුම් මිල සටහන් වී ඇත්තේ, රුපියල් 316.18ක් ලෙස ය.

Design & Hosting By www.sathyanews.com web team