අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.
අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙස ත් දැක්වෙයි.

Design & Hosting By www.sathyanews.com web team