කැළණි සරසවි සිසුන්ගේ විරෝධතාවයට ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
ශිෂ්‍ය පිරිස සරසවි පිවිසුම අසල සිටියදී නුවර පාර හරස් කර රදවා තිබූ ජල ප්‍රහාරක බවුසරයෙන් මෙම ජල ප්‍රහාරය එල්ල කර ඇත.ඒ සමග සරසවිය අසල උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

Design & Hosting By www.sathyanews.com web team