එළඹෙන මාර්තු පස් වන දින දෙහිවල සත්වෝද්‍යානයේ ඉපදුණු කොටි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දිනය යෙදී තිබේ. එම දිනය හා සමගාමීව ඔවුන්ගේ උපන්දිනය සැමරීමට චර්යා ප්‍රවර්ධන වැඩසටහනක් සහ එම සතුන් ආශ්‍රිතව දැනුවත් කිරීමේ වැඩසටහන් දිනය පුරා සිදු කිරීමට දෙහිවල සත්ව උද්‍යාන පාලන අධිකාරිය බලාපොරොත්තු වේ.
2023-03-04


