සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය ලබන 6,7,8 දිනවල…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට අද (01) තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ ඡන්ද විසමසීම සැප්තැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *