රයිස්,කොත්තු මිල අද සිට 10%කින් පහළට…

කොත්තු, රයිස් මිල අද (05) සිට 10% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *