වනිඳුට දඬුවම් ලකුණක්!

 ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට දඬුවම් ලකුණක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරතිබේ.

ඒ පසුගියදා නෙදර්ලන්තය සමග පැවති සුපිරි 6 දෙනාගේ තරගයේදී, රීති සංග්‍රහයේ පළමු අදියරේ වරදක් සිදුකිරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *