ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟයේ කාසියේ වාසිය ලංකාවට…

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද (‍02) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ළහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *