CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කරයි!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

ඉහළ දැමූ ඉන්ධන

  • පෙට්‍රල් 92 – රු.10 කින් – නව මිල රු.328
  • සුපර් ඩීසල් – රු.06 කින් – නව මිල රු.346

පහළ දැමූ ඉන්ධන

  • පෙට්‍රල් 95 – රු.20 කින් – නව මිල රු.365
  • ඔටෝ ඩීසල් – රු.02 කින් – නව මිල රු.308
  • භූමිතෙල් – රු.09 කින් – නව මිල රු.236

ලෙස මිල සංශෝධනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *