ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව,
ඉහළ දැමූ ඉන්ධන
- පෙට්රල් 92 – රු.10 කින් – නව මිල රු.328
- සුපර් ඩීසල් – රු.06 කින් – නව මිල රු.346
පහළ දැමූ ඉන්ධන
- පෙට්රල් 95 – රු.20 කින් – නව මිල රු.365
- ඔටෝ ඩීසල් – රු.02 කින් – නව මිල රු.308
- භූමිතෙල් – රු.09 කින් – නව මිල රු.236
ලෙස මිල සංශෝධනය කර ඇත.


