දුම්රිය වැඩවර්ජනය අවසන්!

ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය දියත් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

අද (13) පැවති සාකච්ඡාවකින් පසු සිය ඉල්ලීම්වලට ලැබුණු යහපත් ප්‍රතිචාරය මත මෙලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *