සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වෙනවා.

ඒ අනුව අද තෙවන දිනටත් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සවස ඡන්ද විමසීමට සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *