දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා අද ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වෙයි

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය අද(08) අලුයම ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.  

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ හා ගම්පහ දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවක පමණක් සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *