දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවතට…

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *