ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
*12.5KG ගෑස් – රු.145 කින් (නව මිල රු.3,835)
*5KG ගෑස් – රු.59 කින් (නව මිල රු.1535)

Design & Hosting By www.sathyanews.com web team