ආසියානු කුසලාන ඉන්දු පකිස්ථාන තරඟාවලිය අද පල්ලෙකැලේදී…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02)පැවැත්වෙයි. 

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර තරග 132න් තරග 73ක් ජය ගෙන ඇත්තේ පකිස්ථානයයි.

ඉන්දියාව තරග 55ක් ජයගෙන ඇති අතර තරග 4ක් තීරණයකින් තොරව අවසන් විය.

අද තරගය සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *