මාතර වෙරළ පාරේ විනිසුරු නිළ නිවසක රාජකාරි යෙදී සිටී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගොස් තිබේ.
රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක කරයි.
55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.


