මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිනයේ සභාවෙන් ඉවතට…

උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 10කට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වුණා.

ඒ අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු සභාවෙන් අද (23) දිනයට ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *