පාර්ලිමේන්තුව අද රැස්වෙයි

මෙම සතිය සඳහා අද (22) දිනයේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *