හෝමාගම කර්මාන්තශාලාවක ගින්නක්!

හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *