ගින්න මැඩපවත්වයි,අවට ජනතාවට මුඛ ආවරණ පළදින්නැයි දැනුම්දීමක්!

හෝමාගම අවට පදිංචිකරුවන් මුව ආවරණ පළඳින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *