සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළ දමයි

හෙට (17) සිට ලංකා සතොස ආයතන විසින් භාණ්ඩ වර්ග 9 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බාස්මිති, දුඹුරු සීනී, අර්තාපල්, සුදු ළුණූ රතු කැකුළු ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙලෙස පහළ දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් නිවේදන පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *