ක්‍රීඩා ඇමතිගෙන් ගැසට් නිවේදනයක්!

2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් ක‍ර තිබෙයි.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *