මහජන බැංකුව අදත් විවෘතයි!

අද (01) දිනය පොහොය නිවාඩු දිනයක් වුවද දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබේ.

එම ශාඛා එසේ විවෘත තැබෙන්නේ අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ගිණුම් විවෘත කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *