උද්ධමනය තවත් පහළට…

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය පසුගිය ජූලි මාසයේදී පහළ වැටී තිබෙනවා.

ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ජුලි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් වූ අතර ජූනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර උද්ධමනය ජූලි මාසයේ දී -1.4% දක්වා අඩුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *