අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
සිරගත කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති බවයි සඳහන් වන්නේ.


