පාසල් සිසුවෙකුට අතවර කළ නර්තන ගුරුවරයෙකු අත්අඩංගුවට…

දාහතර හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල පාසලක නර්තන ගුරුවරයෙකු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුවිට ප්‍රදේශයේ පාසලක දාහතර හැවිරිදි සිසුවෙකුට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *