ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට…

අකුරැස්ස අමලගොඩ ප්‍රදේශයේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි අකුරැස්ස පොලීසිය තහවුරු කලේ. අනෙක් පුද්ගලයා තවත් තුවාලකරුවන් සමග රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *