ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා, වනිඳු හසරංග…

ජූනි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විසින් දිනා ගෙන තිබෙනවා.

2023 ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියට අදාළව දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ඒ සඳහා නිර්දේශවී තිබුණා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ වනිදු හසරංග ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *