ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට ගැසට් නිවේදනයක්!

2023 සහ 2024 වසරවලදී ජන හා නිවාස සංගණයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *