ලංකාවේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීමට විශේෂ කාරක සභාවක්!

ශ්‍රී ලංකාව මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කේසේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *