සමගි ජනබලවේගය සහ විපක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද (26) පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

Design & Hosting By www.sathyanews.com web team