ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 09.10 ට පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Design & Hosting By www.sathyanews.com web team