ඕමාන් ශ්‍රී ලංකා තෝරාගැනීමේ තරඟාවලිය අද…

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තර​ඟය අද (23) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තර​ඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය Bulawayo හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *