රෝහිත බොගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධූරයට…

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

අගෝස්තු මස 1 දා සිට සිට ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇත.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් ය.

රෝහිත බෝගොල්ලාගම මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *