ඖෂධ මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වන වගන්තිය යටතේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
අදාළ ගැසට් පත්‍රය පහතින්,


